
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පැවැත්වෙන විපක්ෂයේ ඒකාබද්ධ සමුළුවේදී සියලු පක්ෂ අවංකව සහ විවෘතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ වැරදි සිදුවී තිබුණ ද ඒවා නිවැරදි කර ගනිමින් මෙම ගමන යා යුතුව ඇති බවයි.
සිදු කළ යුතු වන්නේ කුහක බවින් තොරව ඒකරාශී වී අරමුණ වෙත ගමන් කිරීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
එවැනි ක්‍රියාවලියක් රටට මෙන්ම විපක්ෂයට ද වැදගත්වනු ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.
ඒ සඳහා ගමන නිවැරදි විය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart