
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නම් අලියා සිය ඇත්ගොව්වාට පහර දී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
රෝහල් ආරංචි මාර්ග අනුව ඇත්ගොව්වාගේ තත්ත්වය අවිනිශ්චිත බව වාර්තා වන අතර, අලියාගේ පහරදීම හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් ඔහු ශල්‍යකර්මයට භාජනය කිරීමට නියමිතව තිබිණි.
එම ඇත්ගොව්වා අලියාට ආහාර දීමට උත්සාහ කරන අතරතුර අලියා ඔහුට පහර දී තිබේ.
එලෙස තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart