
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ දිලිප් වෙදආරච්චි, තංගල්ලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ.
වාර්තාවලට අනුව, මෙම හමුව සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ දැන් පදිංචිව සිටින තංගල්ල කාල්ටන් නිවසේදීය.
හේෂා විතානගේ සහ දිලිප් වෙදආරච්චි යන මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට ඔහු බැලීමට ගොස් ඇති බව වාර්තා වේ.
හේෂා විතානගේ මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart