
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා සැප්තැම්බර් 24 වැනි බදාදා පස්වරු 3.15 ට (ඇමරිකානු වේලාවෙන්) මහාමණ්ඩලය ඇමතීමට නියමිතය.
සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ලෝක නායකයන් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් හමුවීමට ද නියමිතය.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද සහභාගී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart