
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වෙරළ තීරයේ මුහුදු ඌරකුගේ(Sea Dugong) සත්වයෙකුගේ මළසිරුරක් හමු වූ බවට සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රකාශ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.
අන්තර්ජාලය ඔස්සේ විවිධ කටකතා පැතිර යන නමුත් අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.
වාර්තාවලට අනුව, සැප්තැම්බර් 19 වැනි දින තමිල්නාඩුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ තිරුපුල්ලානි අසල සේතුක්කරෙයි වෙරළ තීරයේ වෙරළට ගොඩගසා තිබූ වයස අවුරුදු 8-9 ක් පමණ වන සහ කිලෝග්‍රෑම් 300 ක් පමණ බරැති ගැහැණු මුහුදු ඌරකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
ඉන්දීය වනජීවී නිලධාරීන් සැකකරන්නේ මෙම සත්වයා පාෂාණවල ගැටීමෙන් හෝ අසනීපයකින් මියයන්නට ඇති බවයි. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව නිශ්චිත හේතුව තීරණය කරනු ඇත.
ද හින්දු පුවත්පත මෙම සොයාගැනීම වාර්තා කළ අතර එය සමාජ මාධ්‍යවල ශ්‍රී ලංකාවට සම්බන්ධ කර ඇති බවට වැරදියට ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart