
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 30 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සෙවනගල කිරිඉබ්බන්වැව ජලාශය අසල පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක නීතිවිරෝධී ලෙස ගොවිපල ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.
2022 මැයි මාසයේ පැවැති ‘අරගලය’ විරෝධතා අතරතුර මෙම ගොඩනැගිල්ල විනාශ කර ඇති අතර, එම ඉඩම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් බව පසුව තහවුරු විය.
එසේ තිබියදීත්, ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා ශෂින්ද්‍ර රාජපක්ෂ තම බලය අනිසි ලෙස භාවිත කරමින් අදාළ නිලධාරීන්ට බලපෑම් කළ බවට චෝදනා එල්ල වේ.
මෙම ක්‍රියාවන් දූෂණය, කුමන්ත්‍රණය සහ රාජ්‍ය දේපළ නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීම යන චෝදනාවලට අදාළ බව පවසමින්, රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart