
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිටකොටුව පළමු හරස් වීදියේ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කර තිබේ.
ඒ, මහජන ආරක්‍ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් යුතුවය.
ඊයේ පස්වරුවේ හටගත් ගින්න පැය 12කට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක කළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව පාලනය කර තිබිණි.
කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ කණ්ඩායම්, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ කණ්ඩායම් ද එම ස්ථානය සඳහා කැඳවා තිබිණි.
ගිනි නිවන රථ 15ක් පමණ සහ ගුවන් හමුදාවට අයත් බෙල්-212 හෙලිකොප්ටර් යානයක් ගින්න මැඩපැවැත්වීමට සහ යාබද ගොඩනැගිලිවලට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා මෙහෙයුම සඳහා යෙදවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart