
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අධ්‍යනයකට අනුව කංසා භාවිතා කරන පුද්ගලයන්ට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවධානම, කංසා භාවිතා නොකරන පුද්ගලයන්ට වඩා හතර ගුණයකින් පමණ වැඩි බව සොයාගෙන තිබේ.
මැසචුසෙට්ස් හි බොස්ටන් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඊබ්‍රාහීම් ප්‍රමුඛ පරීක්ෂණ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය පුරා සෞඛ්‍ය සේවා සංවිධාන 54කදී ලබාගත් වෛද්‍ය වාර්තා විශ්ලේෂණය කර තිබේ.
එහිදී ඔවුන් කංසා ආශ්‍රිතව රෝගී වූ පුද්ගලයන් 96,800ක් පමණ වන අතර ඒවා භාවිතා කරන්නන්ගේ සිට ඇබ්බැහිවූවන් දක්වා මත්ද්‍රව්‍ය භාවිතය හෝ නිධන්ගත රෝග පිළිබඳ වාර්තාවක් ඇති පුද්ගලයන් 4.6කට වඩා සංසන්දනය කර ඇත.
එමගින් හෙළිව ඇත්තේ, වසර පහක කාලයක් තුළ කංසා භාවිතා කරන්නන් විසින් 2.2%කට දෙවැනි වර්ගයේ දියවැඩියාව වැළඳී ඇති අතර කංසා භාවිත නොකරන අයගෙන් දියවැඩියාව වැළඳී ඇත්තේ 0.6% කට පමණක් බවයි.
අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග ඇති හා මධ්‍යසාර හෝ කොකේන් භාවිතය හේතුවෙන් ඇතිවන අනෙකුත් සෞඛ්‍ය අවදානම් රෝගීන් වෙන් කිරීමෙන් අනතුරුව වුවද කංසා භාවිත කරන්නන් තවමත් ඉහළ අවධානමකට ලක් වී ඇති බව සොයාගෙන තිබේ.
කංසා භාවිතය ආහාර රුචිය, පරිවෘත්තිය ක්‍රියාවලිය හා එන්සයිම ප්‍රතිරෝධයට බලපාන අතර, ඒය බොහෝ විට දුර්වල ආහාර පුරුදු සමග සම්බන්ධ වේ. එසේම එය කාලයක් සමග රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමට ඒ දායක වන බව සොයාගෙන තිබේ.
ඇතැම් රටවල් කංසා භාවිතය නීතිගත කිරීම වැඩිවීමත් සමග මධ්‍යසාර හෝ දුම්කොළ සඳහා විකල්පයක් ලෙස කංසා භාවිත කිරීම නිසා, එහි දිගුකාලීන අවදානම බොහෝ දෙනා වටහා ගන්නවාට වඩා අතිශයින් බරපතල වන බව පර්යේෂණ වලින් පෙනීයන බව ප්‍රකාශ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart