
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර පුරා ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 640 ක් වැයකර ඇති බව අනාවරණය වී තිබේ.
ජාතික විගණන කාර්යාල වාර්තාවක් උපුටා දක්වන ‘දිවයින’ පුවත්පතට අනුව, මෙම අලුත්වැඩියාවන් සඳහා රුපියල් 645,336,744 ක් වෙන්කර ඇත.
විගණනයෙන් තවදුරටත් අනාවරණය කර ඇත්තේ, වාහන 53ක් නැවත නැවත අලුත්වැඩියා කර ඇති බවයි.
රු. මිලියන 1 ත් 40 ත් අතර වටිනාකමකින් යුත් වාහන 189 ක් අලුත්වැඩියා කරන ලද අතර, අලුත්වැඩියා පිරිවැය රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 28 දක්වා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart