
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේදී පිහිටුවා ගැනීමට යන ඒකාබද්ධ පොදු සන්ධානයට විපක්ෂයේම ප්‍රබල නායකයකු බාධා කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි ‘ඉරිදා ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට සහභාගී නොවන ලෙස එම නායකයා සිය මන්ත්‍රීවරුන්ට පසුගියදා ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම අර්බුදය තවත් උත්සන්න වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට එම නායකයා පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක් යොමුකර නිහඬ ප්‍රතිපත්තියක සිට ඇත.
විපක්ෂයේ සෙසු නායකයන් ජනතාව අතරේ ඉහළට එනු ඇතැයි බියෙන් ඔහු මේ අයුරින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පවසා තිබේ.
විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවා ගන්නා ලෙසට ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ලැබෙද්දී මෙම නායකයා පමණක් මේ අයුරින් බාධා කිරීම බලවත් ප්‍රශ්නයක් බව එම මන්ත්‍රීවරු වැඩිදුරටත් පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart