
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුව තිබේ.
ශ්‍රී ලංකාව මෑතකාලීනව මුහුණදුන් දැඩි ආර්ථික අභියෝග හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය පිළිබඳව ඔහු එහිදී අමාත්‍යවරියට සිය ප්‍රසාදය පළකර ඇත.
තීරණාත්මක කාල පරිච්ෙඡ්දයකදී ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.
මූල්‍ය ආධාර සහ ණය මාර්ගවල සිට සංවර්ධන සහයෝගීතාව දක්වා ඉන්දියාවේ ආධාරවල විවිධතවයද ද මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ.
සාකච්ඡා ඉතා ඵලදායී වූ බවත්, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ බව ද සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart