
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ හදිසි අභාවයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට ශෝකය පළකර තිබේ.
සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල ජයවර්ධන පැවසුවේ, “තම හදවත දුනිත් සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ශෝක වන” බවත්, මෙම දුෂ්කර කාලය තුළ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරුකරන ලෙස මහජනතාවගෙන් සහ ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත්ය.
“ඔවුන් අත්විඳින දේ මට සිතාගත හැකියි. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පෞද්ගලිකත්වය ලබාදෙන ලෙස සෑම කෙනෙකුටම ආයාචනා කිරීමට කැමතියි. ඉතා හැඟීම්බර පෞද්ගලික මොහොතක සජීවී විස්තර විචාර අවශ්‍ය නැහැ,” යැයි ජයවර්ධන ඉල්ලා සිටී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ජාතික කණ්ඩායම සමග සිටියදී තම පියාගේ අභාවය දැනගත් පසු 21 හැවිරිදි දුනිත් බ්‍රහස්පතින්දා කොළඹට පැමිණියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart