
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිළිනොච්චිය පොලිස් වසමට අයත් උරුත්තිපුරම් මාර්ගයේ 8 ඇළ ප්රදේශයේ දී අරිවියල් නගර් සිට උරුතිරපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් වැටී මගියකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා 26 හැවිරිදි උරුතිරපුරම් ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු බස් රථයෙන් ඇදවැටීමෙන් බරපතල තුවාල ලබා කිළිනොච්චිය දිස්ත්රික් මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ බස් රථයෙන් ඇඟලුම් කම්හල් සේවකයින් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ බව ද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
කිළිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart