
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20දා) පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ පිරිසට අදාළ සියලු තහනම් නියෝග ඉවත් කිරීමට එජාපය පසුගියදා කටයුතු කළේය.
ඒ අනුව සමගි ජන බලවේගයේ පිරිසක් හෙට පැවැත්වෙන එජාප සමුළුවට සහභාගී වීමට නියමිත බව පැවැසේ.
කෙසේවෙතත් සජබ නායක සජිත් ප්‍රේමදාස ඊට සහභාගී නොවනු ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart