
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තණමල්විල ප්‍රදේශයේ පාසල් දරුවන්ට ආනයනික සිගරට් අලෙවි කළ බවට සැකපිට ව්‍යාපාරිකයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, ව්‍යාපාරිකයා නැවත විකිණීම සඳහා සිසුවකුට සිගරට් ලබා දී ඇත.
එක් සිගරට් එකක් සිසුවාට රුපියල් 100 කට අලෙවි කර ඇති අතර, පසුව සිසුවා එය පාසලේදී රුපියල් 200 කට නැවත අලෙවි කර ඇත.
තවත් සිසුවකු හරහා පාසලේ විදුහල්පතිවරයාට ලැබුණු ඔත්තුවක් මත, සිගරට් අලෙවි කළ සිසුවාගෙන් ප්‍රශ්න කරන ලද අතර, ඔහු සන්තකයේ තිබී ආනයනික සිගරට් දෙකක් සොයාගෙන තිබේ.
පසුව, තණමල්විල පොලිසියට ලැබුණු වාර්තාවක් මත, ව්‍යාපාරික ස්ථානය වටළා ඇත.
සිගරට් අලෙවියෙන් ලැබුණු ආදායමක් යැයි විශ්වාස කෙරෙන රුපියල් 3,600,000ක මුදලක් සහ සිගරට් 690 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart