
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජනබලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ සහ විනය ක්‍රියාමාර්ග ගනු ලැබූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ ඊයේ පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුවයි.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපතිවරයා සහ ජනාධිපති නීතීඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම ද එහිදී සිදුව තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර නිසා සමගි ජනබලවේගයට එක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට යළි එක්සත් ජාතික පක්ෂයට එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට මතුව තිබූ බාධක ඉවත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.
පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart