
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ගැටළු ජිනීවා මානව හිමිකම් සවුන්සිලය හමුවට ගෙන යන්නේ අන්තවාදීන් බවත්, රටේ තත්වය 99% ක් යහපත්ව පවතිද්දී 1%ක් වැනි සුළු අඩුපාඩු ඔවුන් ලෝකයට ගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ සිටින බහුතර මෙන්ම සුළු තර ජනකොටස් ද මේ වනවිට සාමයෙන් සහ සහජීවනයෙන් සිටින බවයි.
එබැවින් රටක් වශයෙන් ලෝකයට පෙන්වා දිය යුත්තේ එය බවත්, ඒ සඳහා රජයක් වශයෙන් පූර්ව සූදානමින් කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
සිදු කළ යුතු වන්නේ රටක් ලෙස විවෘතව කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එල්ල වන චෝදනා හමුවේ රටට ජාත්‍යන්තරයෙන් පීඩනයක් එල්ල විය හැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart