
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී නිකුත් කරන ලද රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව සිය 75 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා 2025 අගෝස්තු 29 වැනි දින රුපියල් 2000ක සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කළේය.
නව නෝට්ටුව සුමටව පිළිගැනීම සහ බෙදා හැරීම පහසු කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.
ක්‍රියාවලියේ වේගයට අනුකූලව, නව නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කෙරේ.
ක්‍රමාංකන ක්‍රියාවලිය අවසන් වූ පසු නව මුදල් නෝට්ටුව සියලුම බැංකුවලින් බාධාවකින් තොරව ලබාගත හැකි බවට මහ බැංකුව සහතික වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart