
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය ස්ථානයක රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ රන් භාණ්ඩ හා මුදල් යම් පිරිසක් කොල්ලකා ඇත.
මෙම කොල්ලකරුවන් පිරිස සොයා ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
රත්මලාන දුම්රියපොළේ දුම්රියක් එනතුරු අසුන්ගෙන සිටි මෙම පොලිස් පරීක්ෂකවරයාට නින්ද ගොස් ඇති අතර කොල්ලකෑම සිදුව ඇත්තේ එම අවස්ථාවේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart