
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතිය මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නවදිල්ලි සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම සඳහා ඔහු පැමිණෙන බව වාර්තා සඳහන් කරයි.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට ඉහළපෙළේ බලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart