
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ අමාත්‍යාංශයෙන් ප්‍රමාණවත් පරිදි මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු දින 45කට පසු අත්හිටුවා ඇති බව වාර්තා වේ.
එම පරිශ්‍රයෙන් මේවනවිටත් අස්ථි කොටස් 240 ක් සොයාගෙන ඇති අතර කැණීම් කටයුතු සෙනසුරාදා දහවල් තාවකාලිකව අත්හිටුවා තිබේ.
අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන එම කැණීම් කටයුතු නැවත ආරම්භ කිරීමට සති දෙකක් ඇතුළත අලුතින් මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කෙරේ.
දැනට සිදුකර ඇති කැණීම්වලදී මිනිස් අස්ථි මෙන්ම ළදරු කිරි බෝතල්, බෝනික්කකු, සෙල්ලම් බඩු, ළමා බෑග් සහ සපත්තු වැනි දෑ හමුවී තිබිණි.
අතිරේක මාස දෙකක වියදම් ඇස්තමේන්තුවක් සැප්තැම්බර් 18 නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරියා යාපනය මහේස්ත්‍රාත්වරයාගෙන් සති අටක දීර්ඝ කිරීමක් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart