
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
ඔහු පැවසුවේ එවැනි ක්‍රියාවලියකදී රජය විදුලි පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවයි.
පාරිභෝගිකයා ආරක්ෂා නොකළ හොත් සෙසු කිසිඳු ක්‍රියාවලියකින් පලක් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවේ ආයතන බව පවසමින් අත්තනෝමතික ලෙස වැටුප් වැඩි කරමින් කටයුතු කළ නොහැකි බවයි.
එවැනි ක්‍රියා හමුවේ සිදුවන්නේ තරඟකාරීත්වය අඩුවී මෙහෙයුම් අඩාල වීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart