
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පෙරේදා සිදු වූ මාරක බස් අනතුරත් සමග, මීට වසර 23කට පෙර එම ස්ථානනම වාර්තා වූ ඒ හා සමාන ඛේදවාචකයක් පිළිබඳ ජනතා අවධානය යොමුව තිබේ.
වාර්තාවලට අනුව, 2002 සැප්තැම්බර් මාසයේදී, බස් රථයක් 24 වන සැතපුම් කණුවේදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් ඇත.
එම අනතුර සිදු ව ඇත්තේ ද සැප්තැම්බර් මාසයේ අදාළ දිනයේදීම බවත් සහ එදින ද බ්‍රහස්පතින්දාවක් බවත් කියැවේ.
අවස්ථා දෙකේදීම, බස් රථ ප්‍රපාතයට පෙරළී තිබිණි.
කෙසේවෙතත්, පෙරේදා රාත්‍රියේ සිදු වූ ඛේදවාචකයේදී, බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීමට පෙර ජීප් රථයක ගැටී තිබිණි.
මාරාන්තික බස් අනතුරු මෙරට නැවත නැවත සිදුවන ඛේදවාචකයක් බවට පත්ව ඇත.
මෙම වසරේ මැයි මාසයේදී, කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කළ බස් රථයක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගියේය.
පසුගිය බ්‍රහස්පතින්දා අනතුර සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේම පස්සර දී 2021 මාර්තු මාසයේදී, බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මගීන් 13 දෙනෙකු සහ රියදුරකු මිය ගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart