
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසල ඊයේ (5) රාත්රියේ සිදු වූ වෙඩිතැබීමකින් එක්අයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු කැළණිය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකුට වෙඩිතබා ඇති බවත්, පසුව ඔවුන් අපරාධය සිදු වූ ස්ථානයෙන් පළාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
ප්රහාරකයන්ගේ ඉලක්කය වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගීස් ඇත.
වෙඩිතැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැකකරන අතර ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart