Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හෙරොයින් කිලෝග්රෑම් 2යි ග්රෑම් 755ක් සමඟ වලස්මුල්ල ප්රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වලස්මුල්ල පොලිස් බල ප්රදේශයේ මොරකන්ද අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.
වලස්මුල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart