
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය පාලන සමයන්ට අදාළ මතභේදාත්මක සිදුවීම් 20කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවට අනුව, මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් දැනට කටයුතු කරමින් සිටී.
අධිචෝදනා ගොනු කිරීමට නියමිත අය අතර හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබේ.
රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් මෙම අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart