
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් නිලධාරීන් සඳහා ඉදිකරන ලද නව නිවාඩු නිකේතනයක් වන්කාලේ පොලිස් ස්ථානයට යාබදව විවෘත කෙරිණි.
Sunset Holiday Resort ලෙස නම්කර ඇති එම නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මන්නාරම ප්‍රාදේශීය ඉංජිනේරු කොට්ඨාසයේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිකේතනය ඉදිකර ඇති අතර ප්‍රාදේශීය ප්‍රදාන හරහා අරමුදල් ලබාගෙන තිබේ.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩබ්ලිව්.කේ.ඒ.ජේ. එරික් රංජිත් සහ එල්.වයි.ඒ. චන්ද්‍රපාල උත්සවයට සහභාගි වූහ.
වන්කාලේ ස්ථාන භාර නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක කැළුම් දර්ශන සෙනෙවිරත්න ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
මෙම නිවාඩු නිකේතනය පොලිස් නිලධාරීන්ට විවේකය සහ විනෝදාස්වාදය සඳහා අවස්ථාව සලසාදීමේ අරමුණින් ඉදිකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart