
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ රට පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ අරමුණින් ‘සිහින ගමනාන්තය’ වැඩසටහන අද දියත් කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය එක්ව ‘‘Clean Sri Lanka’’ වැඩසටහන සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් පෞද්ගලික අංශයේ අනුග්රාහකයන්ගේ සහාය ඇතිව දුම්රිය ස්ථාන වැඩිදියුණු කිරීමට නියමිතය.
ස්ටාර් ගාමන්ට් ආයතනයේ මූල්‍ය ආධාර මත තල්පේ දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කෙරෙන මෙහි පළමු ව්‍යාපෘතිය ගාල්ලේදී ආරම්භ කෙරිණි.
විශේෂ අවශ්‍යතා ඇති මගීන් ඇතුළු සියලුම මගීන්ට ආරක්ෂාව සහ සුවපහසුව සහතික කරන පිරිසිදු හා නවීන දුම්රිය ජාලයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart