
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සත්ව හුවමාරු වැඩසටහන යටතේ චෙක් ජනරජයේ ප්‍රාග් සත්වෝද්‍යානයෙන් 2012 දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලද ‘නෙලා’ හා ‘හියුබට්’ නමැති අප්‍රිකාව නිජබිම කරගත් නයිල් හිපොපොටේමස් යුවලට ඉකුත්දා තවත් පැටවකු ලැබී තිබේ.
අලුත උපන් හතරවැනි ‘නයිල් හිපපොටේමස්’ පැටවා මව සමග මහජනතාවට දැකබලා ගැනීමට මේ වන විට හැකියාව ලැබේ.
එසේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාතික සත්වෝද්‍යානය වෙත ලබාදුන් තවත් යෝධ ඉබ්බකු සත්වෝද්‍යානය තුළ සිටි අවුරුදු 153 ක් වයසැති එකම යෝධ ඉබ්බා සමග මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.(දිවයින)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart