
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ධීවර ක්ෂේත්‍රය සඳහා හිමිවූ රුපියල් මිලියන 293ක එක්ස්ප්‍රෙස් පර්ල් වන්දි මුදල මෙතෙක් බෙදාදී නොමැති බව පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ හෙළිදරව් වී තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ බව අනාවරණ වී ඇත.
මෙම මුදල මෙතෙක් ධීවරයන් අතර බෙදානොදීම සම්බන්ධයෙන් එම කමිටුව සිය අප්‍රසාදය පළකර තිබේ.
ඇතැම් ධීවරයින් විදේශගත වී ඇති බැවින් හෝ අපේක්ෂිත ප්‍රතිලාභීන් වන්දි ලබාගැනීමට ඉදිරිපත් නොවීම නිසා මුදල් බෙදා දී නොමැති බවත්, එම මුදල් ඉදිරියේදී ලබාදෙන බවත් නිලධාරීහු කමිටුව හමුවේ සඳහන් කර ඇත.
නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාව තුළ ගොනුකර ඇති නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී විමසීමක් සිදුකර ඇත.
මෙරටට එරෙහිව එක්සත් රාජධානියේ නැව් හිමිකරුවන් විසින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart