Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
පුස්සැල්ලාව ඩෙල්ටා වතුයායේ පිහිටි ජල පවිත්රකරණ කම්හලේ වායු නාලිකාවකින් සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
ගෑස් ආඝ්රාණය නිසා රෝගීවූ පුද්ගලයින් ගම්පොළ සහ පුස්සැල්ලාව රෝහල්වලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart