
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය පසුගියදා (28) කොළඹ අගරදගුරු නිල නිෙවසේදී අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සුහද පිළිසඳරක නිරතව තිබේ.
කාදිනල් හිමිපාණන් පොලිස්පතිවරයා වෙත එහිදී ආශීර්වාද ප්රාර්ථනා කරමින් සුභාශිංසන පිරිනමා ඇති අතර, පොලිස්පතිතුමන් විසින් හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් උන්වහන්සේ වෙත පිළිගන්වා ඇත.
මෙම හමුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ද එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart