August 28, 2025

‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් හයදෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් උපුටා දක්වමින් ‘අද දෙරණ’ වාර්තා කරයි.

‘පානදුර නිලංග’ සහ තවත් සැකකාරියක් ද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව ඔහු පවසා ඇත.