
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටින් පළමුවරට 4MMC නැමති මත්ද්‍රව්‍යය සොයා ගෙන තිබේ.
මොරටුවේ නිවසක සෙල්ලම් බඩු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍යය සොයා ගෙන ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීය.
සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ බර ග්‍රෑම් 115කි.
සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
4MMC හෙවත් මෙපඩ්‍රෝන් (mephedrone) කොකේන්වලට සමාන මත්ද්‍රව්‍යයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart