
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවි බාලිකා විද්යාල වටරවුමේ සිට බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹට ඇතුළු වන මංතීරු දෙක වසාදමා ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, මාර්ගයේ මතුව ඇති ඉරිතැලීම් සහ ගිලා බැසීම් හේතුවෙන් එය වසාදමා ඇති අතර අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇත.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart