
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෝක් සමුද්‍ර සන්ධිය සහ කච්චතිව් පිළිබඳ ගැටලුව වසර 50කට පෙර දෙරට අතර විසඳා තිබියදීත්, එය ඉදිරියට ගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන දකුණු ඉන්දීය දේශපාලනඥයන් කණ්ඩායමට එක්වන නවතම පුද්ගලයා තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂයේ ප්‍රධානියා සහ ජනප්‍රිය නළු විජේ ය.
පසුගිය සතියේ මදුරෙයි හි පැවැති පක්ෂයේ රාජ්‍ය සමුළුව අමතමින් විජේ පැවැසුවේ, මෑත වසරවලදී තමිල්නාඩු ධීවරයින් 800 කට ආසන්න සංඛ්‍යාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පහර දී ඇති බවයි.
“අපේ ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, කච්චතිව් ආපසු ලබාගෙන එය අපට දෙන්න.” ඔහු සඳහන් කළේය.
මෙම වසර මුලදී තම පක්ෂය ආරම්භ කළ විජේ මේ වන විට සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් නැවත නැවතත් මෙම ‘ධීවර ගැටලුව’ මතු කරයි.
එහෙත් ද්විපාර්ශ්වික ගිවිසුමකට අනුව කච්චතිව් දූපත පිළිබඳ ආරවුල ශ්‍රී ලංකාවට පක්ෂව විසඳා ඇති බවට තමිල්නාඩු ජනතාවට සත්‍යය පැවසීමට ඔහු කැමති නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart