
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, රටේ ක්‍රිකට් පුහුණු ක්රමයේ ප්රමිතීන් පිළිබඳව කනස්සල්ල පළකර ඇත.
සිය X ගිණුමේ සටහනක් තබමින් වාස් පැවසුවේ, 3 වැනි මට්ටමේ පුහුණු සහතික ‘ඕනෑම කෙනෙකුට’ ලබාදීම ශ්‍රී ලංකාවේ පුහුණු ව්‍යුහය ශක්තිමත් නොකරන බවයි.
“සහතිකයක් දැනුම, කුසලතා සහ කැපවීම නියෝජනය කළ යුතුයි. අපගේ ක්‍රීඩාවට කෙටි මාර්ග නොව ගුණාත්මක පුහුණුකරුවන් තිබිය යුතුයි” ඔහු ලිවීය.
ශ්‍රී ලංකාවේ හොඳම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකෙන වාස්, විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණු කිරීම සහ ක්‍රීඩක සංවර්ධනය සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.
ඔහු මෙලෙස අදහස් පළකරන්නේ, රට තුළ උසස් පුහුණු සුදුසුකම් ප්රදානය කිරීමේදී නිර්ණායක සහ අධීක්ෂණය පිළිබඳ සිදුකෙරෙන විවාදය මධ්‍යයේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart