
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙනත් අයගේ දේපළ අත්පත් කරගැනීම සඳහා ව්‍යාජ තෑගි ඔප්පු 19ක් සකස් කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍යවරයකු සහ ඔහුගේ පියා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචි 28 සහ 63 හැවිරිදි පිය පුතු දෙදෙනෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුවය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart