
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි බස් රථ(Low-floor electric buses) 50ක් ආනයනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබේ.
මෙම බස් රථ මිලදීගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ප්‍රදානයකින් ලබාගත් අරමුදල් මගිනි.
පසුගිය මාසයේ කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව, මිලදී ගැනෙන මෙම බස් රථ මගින් පරිසර හානිය මැඩපැවැත්වීම සහ ඉන්ධන මිල ඉහළ යෑමේ බලපෑම අවම කිරීම අරමුණු කර ඇත.
ආරම්භයේදී මෙම බස් රථ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart