
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 දේශීය ක්රිකට් වාරය සඳහා පළමු පෙළ ක්රිකට් ක්රීඩකයන් 45 දෙනෙකුට ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් වාර්ෂික කොන්ත්රාත්තු ප්රදානය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ මෙරට ක්රිකට් සංචිතය ශක්තිමත් කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස මෙලෙස වාර්ෂික කොන්ත්රාත්තු ප්රදානය කෙරුණු බවයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව විසින් මෙම වැඩසටහන ක්රියාවට නංවා තිබේ.
පළමු පෙළ ක්රීඩකයන්ට සහාය වීම සහ ඔවුන්ගේ ක්රීඩා සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන ක්රියාත්මක බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් කරන ලද තේරීම් මත පදනම්ව, ගිවිසුම්ගත ක්රීඩකයන් A, B, C සහ D යන ස්ථර හතරකට වර්ගීකරණය කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart