
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙම්වතියගේ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පෙම්වතකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
20 හැවිරිදි මෙම පෙම්වතා නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
පස්සර ප්‍රදේශයේ 41 හැවිරිදි කාන්තාවක් සමග මෙම තරුණයා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබේ.
තරුණයාට මුදල් අවශ්‍යතාවයක් තිබූ බැවින්, ඔහු සැලසුම්කර ලිඳුල ප්‍රදේශයට සිය පෙම්වතිය ගෙන්වා ගැනීමෙන් අනතුරුව මෙම රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart