
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් ස්ථානාධිපතිවරු 20 දෙෙනකු ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 32දෙනෙක් වහාම ක්රියාත්මක වන ලෙස ස්ථාන මාරුකර තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ඊට අදාළ නියෝගය ඊයේ (06) සවස නිකුත් කරනු ලැබීය.
මෙම ස්ථාන මාරුවීම් හමුවේ පොලිස් ස්ථානාධිපති ධුර දැරූ නිලධාරීන් 10 දෙනකුට ස්ථානාධිපති ධුර අහිමි වී තිබේ.
ස්ථානාධිපතිවරු 10දෙනකුට නව ස්ථානාධිපති ධුර හිමිව ඇත.
එසේම නිලධාරීන් 12දෙනකුට නව පොලිස් ස්ථාන හිමිව තිබේ.
ස්ථාන මාරුවීම් ලද නිලධාරීන්ගෙන් 26 දෙනකුම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart