
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 4 ඉක්මවූ ළමුන්ගෙන් සියයට 30ක් පෙර පාසල් නොයන්නේ යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
මුල් ළමාවිය සංවර්ධනය දරුවන්ට ඉතා වැදගත් බව ඇමැතිවරයා සඳහන් කරයි.
මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බවත්, එසේ වුවද මෙරට එය එසේ නොවන බවත්, ඔහු පවසයි.
පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට පෙර වයස අවුරුදු හතරේ සියලුම දරුවන් පෙර පාසල් යන බව සහතික කිරීම රජයේ අරමුණ බවත්, සියලුම පෙරපාසල් එකම රාමුවකට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart