
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ, යුනියන් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ලක 08 වැනි මහලෙන් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සහකාර ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ 24 හැවිරිදි තරුණයකු බවට හඳුනාගෙන ඇත.
ඊයේ (04) පස්වරු 05.00 ට පමණ මෙම පුද්ගලයා වැඩබිම් පරීක්ෂා කිරීමේ කාර්යයේ නිරත වෙමින් සිටියදී ගොඩනැගිල්ලෙන් වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇද වැටීමෙන් බරපතළ තුවාල ලැබූ චීන ජාතිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart