
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසීය.
ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතියේ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇතැයි ද ඒ මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු ලබන පෙබරවාරි 01 වැනිදාට පෙර අවසන් කරන ලෙස දැනුම් දී ඇති අතර එම සමාගම්වලට කාර්යමණ්ඩලය යොමුකිරීම මේ වනවිටත් සිදුකර ඇති බවද පැවසේ.
ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර ඉන්පසු එහි කටයුතු නව සමාගම් 06 යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිතය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart