
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන් අනතුරුව මහමැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) මේ බව සඳහන් කරන ලද්දේ, එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමිනි..
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ විශේෂ සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart