
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර 180ක් පමණ අඩංගු බෑගයක් සොයාගෙන තිබේ.
අදාළ විදේශ ගමන් බලපත්‍ර විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් මගින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒජන්සියේ හිමිකරු විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන් රැසක් රවටා රුපියල් මිලියන 260 කට ආසන්න මුදලක් වංචා කර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart