
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලංගොඩ ප්රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩාවැටීමෙන් පාසල් සිසුවකු මියගිය බව වාර්තා විය.
පොලිසියට අනුව, සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිසුන් 16 දෙනකු රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය දරුවා 17 හැවිරිදි පාසල් සිසුවකු බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart