
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජලය නොමැතිකම හේතුවෙන් අක්කර 10,000කට අධික උක් වගාවකටද බලපෑම් එල්ල වී තිබේ.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ප්රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්ර පවසන්නේ, සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු අඩාළ වී ඇති බවයි.
සති දෙකක් ඇතුළත ප්රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart