
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ටෙස්ට් ශුරතාව වෙනුවෙන් පැවැති අවසන් තරගයේදි නියමිත කාලයට පන්දු නොයැවීම හේතුවෙන් ඉන්දියාවට සහ ඔස්ට්‍රේලියාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ පනවා ඇත.
එහිදී ඉන්දියාවට තරග ගාස්තුවෙන් සියයට සියයක් සහ ඔස්ට්‍රේලියාවට තරග ගාස්තුවෙන් සියයට අසූවක දඩයක් පනවා තිබේ.
තරගයේ හතරවන දිනයේදි සිය දැවීයෑමක් සම්බන්ධයෙන් විනිසුරු තීරණය අභියෝගයට ලක්කිරීම මෙන්ම සහ ඒ පිළිබඳ විවේචනය කර සමාජ මාධ්‍ය වේදිකාවක සටහනක් තැබීම නිසා ඉන්දීය කණ්ඩායමේ සුබ්මන් ගිල්ටද සියයට එකසිය පහළොවක දඩයක් නියමකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart